Perfect companion for brides-to-be and newlyweds, this face wash will give you a radiant and flawless glow to make your special day extra special.
මෙම ෆේෂ් වොෂ් නිෂ්පාධනය කර ඇත්තේ ස්වභාවික ශාකයන් හා පලතුරු සාරයන්ගේ මිශ්රතිවය. සමේ ඇති වියලි බව නැති කර සම පැහැපත් කරනු ලබයි. සම මතුපිට ඉතා සුසිනිදු භාවයක්
Perfect for dry and combination skin, this gentle and moisturising face wash replenishes moisture with the goodness of strawberry extracts, jojoba, and Vitamin E. The fruity fragrance rejuvenates your mood while the face wash formula rejuvenates your skin. The deep moisture also prevents early signs of ageing.
වියලි සහ සාමාන්‍ය සමට
ස්වාභාවික
Rich in antioxidants and brimming with Vitamins A, B, and C, papaya delays and reduces the appearance of wrinkles, dark spots, and pigmentation.
ඕනෑම සමක් සදහා
මුහුණ ගැබුරින් පිරිසිදු කර සමට පෝෂණය සහ දීප්තිමත් පෙනුමක් ලබා දෙයි. සමෙහි ඇති ලප කැළැල් අවම කරමින් සම පැහැපත් කරයි.
Cleanse and revive your skin with this face wash containing A multi-vitamin boost will bring your glow back.
ඕනෑම සමක් සදහා
මුහුණ ගැබුරින් පිරිසිදු කර සම පෝෂණය කරනු ලබයි. සම සුසිනිදු කර සම පැහැපත් කරනු ලබයි.
A miracle product for oily and sensitive skin, this face wash prevents excess oil production and deep cleanses oil build-up from your pores.
තෙල් සහිත සමකට
මුහුණේ අධික තෙල් ගතිය අවම කරන අතර එය කුරුලෑ වර්ධනය වීම වලක්වයි. සම ගැබුරින් පිරිසුදු කරනු ලබයි.
Pamper yourself to a luxurious experience of 24 carat gold. This face wash has been especially designed to give you a radiant glow and make your skin look younger.