The freshness of rose water, the nourishment of Vitamin C, and the goodness of peach extract will leave your skin moisturised, refreshed, and soft.
වියලි සහ සාමාන්‍ය සමට
සමෙහි තෙතමනය පාලනය කරමින් සමෙහි විවර වී ඇති සිදුරු වසා තබන අතර සමෙහි ph අගය සමබර කරයි. එමෙන්ම සමෙහි ඇති තෙතමනය පාලනය කරනු ලබයි.
The cool cucumber, along with aloe vera and chamomile, will neutralise the pH balance of your skin, hydrate it and soothe the irritation caused by acne.
තෙල් සහිත සමකට
සමෙහි තෙතමනය පාලනය කරමින් සමෙහි විවර වී ඇති සිදුරු වසා තබන අතර සමෙහි ph අගය සමබර කරයි. එමෙන්ම සමෙහි ඇති මේදය ඉවත් කරනු
The antibacterial properties of neem will deeply cleanse your pores while also protecting your skin from tanning, sun damage and discoloration.
ඕනෑම සමකට
මෙය විශේෂයෙන් නිෂ්පාදනය කර ඇත්තේ සමෙහි අවපහ ගැනිවීම් වලක්වා ගනිමින් සමෙහි ඇති කැළැල් අඩුකර සමෙහි ස්වභාවික දිප්තිය මෙන්ම පැහැපත් බව වර්ධනය කිරීමටය. එමෙන්ම සමෙහි තෙතමනය උපරිම ලෙස ආරක්ෂා කරමින්