Jovees Skin Toner Cucumber 100ml
In Stock
රු950.00 රු910.00
The cool cucumber, along with aloe vera and chamomile, will neutralise the pH balance of your skin, hydrate it and soothe the irritation caused by acne.
තෙල් සහිත සමකට
සමෙහි තෙතමනය පාලනය කරමින් සමෙහි විවර වී ඇති සිදුරු වසා තබන අතර සමෙහි ph අගය සමබර කරයි. එමෙන්ම සමෙහි ඇති මේදය ඉවත් කරනු ලබයි.